“යාල්නිලා”  ගමන් අරඹයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක්කළ බව, දුම්රිය නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පවසයි.

‘යාල්නිලා‘ නමින් නම් කර ඇති මෙම දුම්රිය සෑම සිකුරාද දිනකම රාත්‍රී 10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය කෙරෙන අතර, සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන බව සඳහන් වේ.

එක් ගමනාන්තයක් සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1000ක් වන අතර එක් ගමන්වාරයක් සඳහා දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000ක් වෙයි.

එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ , මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...