4 වැනි ලෝක ළමා සාම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයට ගිය කස්මිරා ජයවීර…

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.S.කස්මිරා ජයවීර, 4 වැනි ලෝක ළමා සාම සමුළුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඇය අද (06) දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකා ජි විහාරස්ථානයේ විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තාය.

ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...