සුගත් තිලකරත්න මාලිමාවෙන් දේශපාලනයට (VIDEO)

Date:

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයකු වන සුගත් තිලක රත්න මහතා ඊයේ (06) පළමු වරට ජාතික ජන බලවේගයෙන් දේශපාලන වේදිකාවට අවතීරණ විය.

ඒ, ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ආසියානු පදක්කම් ලාභියකු වන සුගත් තිලකරත්න මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...