චීනයේ නායයාමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ Xi’an නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ශාපතනයත් සමග එරට ප්‍රදේශ රැසක නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවත්
අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එරට නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති අතර මාර්ග සහ පාලම් රැසකටද හානි සිදුව ඇති අතර ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...