ගුවන් තොටුපොළේ ඇතුල්වීමේ පර්‍යන්තයේ ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත, කිසිදු අධ්‍යයනයකින් තොරව ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ මගී තදබදය වළක්වාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත්ත ද එය ගැටලු සහගත තත්ත්වයක් බවයි.

එහෙත් ගුවන්තොටුපොළින් පිටත් වන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කෙරුණ ද ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකෙරෙන අතර එය ගුවන් තොටුපොළේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි  සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...