නියඟයෙන් දිස්ත්‍රික්ක 15 කට දැඩි ලෙස පීඩා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ යන  දිස්ත්‍රික්ක වල  පුද්ගලයින් 210,652 දෙනෙකු   පීඩාවට පත්ව ඇත.

මේ අතර, උඩවලව ප්‍රදේශයේ වගා හානි ගණනය කිරීම් සඳහා අද දිනයේ (19) කණ්ඩායම් 3ක් යෙදවීමට පියවර ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

දැනට උඩවලව ප්‍රදේශයේ අක්කර 14,000ක් වගා හානි සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...