විශේෂඥ වෛද්‍යවරු 120ක් අසාදු ලේඛනයට!

කොළඹ LNW: රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු අසාදු ලේඛනගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

විදේශගතව නැවත සේවයට නොපැමිණි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස අසාදු ලේඛනගත කර තිබෙන බව සඳහන්.

අසාදු ලේඛනගත වෛද්‍යවරුන්ට නැවත මෙරටට පැමිණිය හැකි වුවද වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

2022 ජනවාරි 09 සිට 2023 අගෝස්තු 18 දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 363 දෙනෙකු විදේශ පුහුණුව සඳහා පිටත්ව ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් අතරින් වෛද්‍යවරුන් 120ක් නැවත වරක් රට හැර ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන් 29න් 12ක් ද රට හැර ගොස් ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...