චීන නැවට අවසර ලැබෙයිද?

කොළඹ LNW:චීන රජයට අයත් සමුද්‍රීය පර්යේෂණ කටයුතු සිදුකරන ෂී යාන් 6 නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සදහා අවසර ඉල්ලා ඇති අතර මෙතෙක් ශ්‍රී ලංකා රජය ඒ සදහා අවසර ලබා දී නැත.

ශ්‍රී ලංකා රජයේ අවසර ලැබෙන්නේ නම් එම නැව එළැඹෙන ඔක්තෝබරයේ දී මෙරට මුහුදු සීමාවට ඇතුලු වීමට නියමිතයි.

ඒ අනුව ඔවුන් එම චීන කණ්ඩායම සමඟ පර්යේෂණ කටයුතු සදහා නාරා ආයතනය ද එක්වීමට නියමිත බව සඳහන්.

වාර්තා වන පරිදි ඉන්දියාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව කියවෙයි.

ඒ අනුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...