කටුනායක ගුවන්තොටුපොළට පෙර සවි පර්යන්තයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගුවන් මගී තදබදය අවම කිරීමේ අරමුණින් , කටුනායක ගුවන්තොටුපොළේ පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසන්නේ.

මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

මෙයට විසඳුමක් ලෙස ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම තීරණය කර ඇත්තේ , ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වන අතර එතෙක් විසඳුමක් ලෙස මෙම සවි පර්යන්තය ඉඳිකිරීමටයි.

ඉඳිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 6ක් තුළ මෙම ඉඳිකිරීම් අවසන් කිරීමට නියමිත බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...