ඇෆ්ගන් කාන්තාවන්ට ජාතික උද්‍යානවලට ඇතුල් වීම තහනම් වෙයි!

කොළඹ LNW: ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට එරට ජාතික උද්‍යානවලට ඇතුළු වීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.

එහි පළමු පියවර යටතේ බාමියන් ප්‍රාන්තයේ බෑන්ඩ් ඊ අමීර් ජාතික උද්‍යානයට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ඇතුළු වීම ව‍ළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇත.

උද්‍යාන තුළ දී ඇෆ්ගනිස්තාන කාන්තාවන් හිජාබය පැළඳ නොසිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තලෙයිබාන් සංවිධානය සදහන් කර ඇත්තේ.

ඒ සදහා නිත්‍ය විසදුමක් සොයා ගන්නා තුරු ජාතික උද්‍යානවලට කාන්තාවන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ආගමික නායකයින්ට හා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...