අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද වැඩසටහන් කීපයක්!

Date:

පසුගිය 30 වෙනි දිනට යෙදී තිබුණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද(31) දින අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මගින් සංවිධානය කල වැඩසටහන් කීපයක් කොළඹදී පැවැත්විනි.

පසුගිය කාලය තුලදී මෙරටදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්විනි.

ඊට සමගාමීව අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවන් සහ එම අමාත්‍යාංශ දෙකට පෙත්සමක්බාරදීමක්ද සිදු කෙරුණි.

අතුරුදහන්වූවන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සමරු රැස්වීම අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ දිනය, අතුරුදහන් වූ තැනැත්තන් පිලිබද කාර්‍යාලය අතුරුදහන් නොකරනු! යන තේමාව යටතේ මෙම සමරු රැලිය පැවැත්වේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/596/International-Day-Of-The-Victims-Of-Enforced-Disappearances-08-30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...