ලංකාව අතහැර ගිය ලී ක්වාන් යූ ලා ….

සිංගප්පූරුව යනු මේ සියවසේ ආර්ථික විද්‍යාවේ මැජික් පෙන්නපු රටක්..සිංගප්පූරුව ලැබූ ඒ මහා ආර්ථික ජයග්‍රහණ යනු සිංගප්පූරු පාලකයන්ගෙ විතරක් වැඩක් නෙමේ..සමස්ථ සිංගප්පූරු ජනතාවගෙම වැඩක්…මොකද සිංගප්පූරු ජනතාව අපි වගේ ගෝත්‍ර හොරුන්ට නායකයො වෙන්ට පාර කපලා දුන්නේ නෑ..

අපේ ජනතාව හැමදාම දුටුගැමුණුලාට පරාක්‍රමබාහුලාට ඇඳගෙන ආපු ඉන්ටර්නැෂනල් චෞරයන්ට රැවටුනා.ඇත්තටම ගත්තොත් අපි ඇදගෙන නාපු ජාතියක්.

අපි මෙහෙ කාඩ්බෝඩ් ලීක්වාන්යූලට හිටු කියලා රැවටෙන කොට මේකෙ හිටපු ඇත්තම ලීක්වාන්යූලා මේක දාලා සිංගප්පූරුවටම ගිහින්..ඒ අය මෙහෙ හිටියා උනත් අපේ ජනතාව ඒ අයට චන්දෙ දීලා අගමැති කරගන්නෙ නෑ…මොකද අපි බයයි ඒ අය ක්‍රිස්තු වර්ශ එක්දාස් එකසීය ගනන්වල තිබ්බ ඉන්දියානු චෝල මන්ඩලේ ආපහු මෙහෙ පිහිටුවයි කියලා..ඉන්දියන් කරයෝ හඳට ගියාට අපි තාම ඉන්නේ ක්‍රිස්තු වර්ශ එක්දාස් එකසීය ගනන්වල..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...