දුම්රිය ප්‍රමාදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ජනතාවට සිදුවන අපහසුතාවය පිළීබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළකර සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...