දුමින්ද නාගමුව CID කැදවයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික අංශය වෙත කැඳවා ඇති බව සඳහන්.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් , ලබන 12 වෙනිදා උදේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසට දුමින්ද නාගමුව මහතාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...