කංසා වගාවට අවසර ලැබුණා – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඖෂධීය කංසා වගාව සඳහා නව පනත තුළින් අවසරය හිමිවූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) සංවිධාන කර තිබූණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අදහස් දල්වූ ඒම මහතා,

“ආයුර්වේද පනතේ මෙතෙක් කල් පැවැතියේ ආයුර්වේද ඔසු නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණයි. දැන් ඔසු වගා කිරීම සඳහා වූ අවශ්‍ය බලය ලබාදෙනවා. වාණිජමය වගාවන් වශයෙන් තමයි ඔසු උයන් සහ ඔසු වගාවන් සිදුවෙන්න ඕනේ. ඒවට අවශ්‍ය පරිසරය, නෛතික සීමාවන් අපි ලබාදීලා තිබෙනවා.”

ඉදිරි සති කිහිපය තුළ ලියාපදිංචි ලේඛනයට අලුතින් තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් වෙනවා. එලෙස ලියාපදිංචිය ලබාදෙන අලුත් ක්ෂේත්‍රය වන සම්බාහන ශිල්පීන් කියන වෘත්තිකයින් සමග ස්පා පටලව ගන්න එපා.”

ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...