දේශපාලන පුවත් කෙහෙළිය විශ්වාසභංගයෙන් ජයගනී ! September 8, 2023 974 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40 කින් පරාජයට පත්විය. විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්ද 113 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 73 ක් පමණි. RN TagsLanka News WebSri Lankaකෙහෙළිය රඹුක්වැල්ලවිශ්වාසභංග යෝජනාව Previous articleමංකොල්ලකාර, ත්‍රාඩ රැලක් රටේ ආර්ථිකය කඩා වැට්ටුවා – අනුරNext article“අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා” – මනූෂ Share post: FacebookXPinterestWhatsApp Popular නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට! සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි! බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි! ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන! More like thisRelated නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට! Rashika Sandamali - September 26, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව... සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි! Rashika Sandamali - September 26, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක... බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි Sashikala Madhushani - September 26, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන... පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි! ASK - September 26, 2026 කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...