25 වන සිරකරු දින ජාතික උලෙළ අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සිරකරු සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ 25 වන සිරකරු දින ජාතික උලෙළ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (12) දින පැවැත්විණි.

සිරකරු දිනයට සමගාමීව බන්ධනාගාරගත රැදවියන් විසින් නිර්මාණය කළ චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සිරකරු සුභ සාධක සංගමය කටයුතු යොදා තිබු අතර, එම චිත්‍ර නිර්මාණ සදහා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු වූ අතර, බන්ධනාගාරගත රැදවියන් කිහිප දෙනෙකුගේ පවුල්වල සුභ සාධනය සදහා ආධාර සහ රැදවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...