සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත් මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??