දමිළයකු වී ඉපදීමේ ගැටලුව ….

Date:

තිලීපන්ගේ තිස් හයවැනි සමරුව වෙනුවෙන් තිලීපන්ගේ කුඩා ස්මාරකයක් රැගෙන පැමිනි කැබ් රථයකට ත්‍රීකුණාමලයේදී මැරයන් පිරිසක් පන්න පන්නා පහරදෙන වීඩියෝවක් දුටුවෙමි. ඒ පහර දීම කළ පොලුවල සිංහ කොඩිය දවටා තිබෙනු ද ඒ අසල පොලීසිය සිටිනු ද දුටුවෙමි …

තිලීපන් යනු අවම වශයෙන් සන්නද්ධ සටන්කරුවෙකු ද නොවේ. තිලීපන් උපවාසයකින් විරෝධය දක්වා මියගිය දමිල ශිෂ්‍යයෙකි. තිලීපන්ලා බිහිඋනේ ඉතිහාසය තුලදීද මෙසේම සිදුවූ මෙවන් තිරිසන් ගෝත්‍රික වැඩ නිසාය…

උතුරේ මෙන්ම 88 – 89 දී දකුනේදී ද සන්නද්ධ අරගලයක් බිහිවූ බව අපි දනිමු. නමුත් දකුණේ සන්නද්ධ අරගලය අවසන්ව අවුරුදු පහක් යාමටත් මත්තෙන් කොළඹදී සන්නද්ධ අරගලයේ වීරයන් සැමරිය හැකිව තිබියදී උතුරේ සටන අවසන්ව දසකයකටත් වඩා ගතව ඇතත් රටේ කිසිදු මුල්ලක අවම වශයෙන් උපවාසයෙන් විරෝධය දැක්වූ දමිලයෙක්වත් සමරන්ට බැරි ඇයි….?

මේ නින්දිත ක්‍රියාවල ප්‍රතිපලය වන්නේ අනාගතයේද නැවත වටයකින් උතුර දකුණ මැදින් ගලායන ලේ ගංගාවන් බිහිවීමයි. මේ අවාසනාවන්ත බිමේ ඉතිහාසය විගඩමක් ලෙසත් ඛේදවාචකයක් ලෙසත් යලි යලිත් එකම දුෂ්ට චක්‍රයක කැරකෙනු පෙනේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා නිව්යෝක්හි ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා බිහිවේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...