තරුණ හදවත් ලෙඩවීම වැඩිවෙලා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2020 වසරේ දී රජයේ රෝහල්වල සිදුවු මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බව,සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි. හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය පවසයි.

ඇය වැඩි දුරටත් පැවසුවේ,

“2021 මේ හේතුවෙන් රජයේ රෝහල්වල රෝහල්ගත වන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන්වෙලා වයස අවුරුදු 18 – 28යි අතර වගේම අවුරුදු 29 – 39 අතරත් කාන්තා පිරිමි දෙගොල්ලෝම ischemic heart disease නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන කට්ටියක් මියගිහින් තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.”

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...