විහාර සිතුවම් සංරක්ෂණයට ප්‍රමුඛත්වයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් විහාර සිතුවම් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙමින්, විහාරස්ථාන 14ක මහනුවර යුගයට අයත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කර ඇති බව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේය.

ව්‍යාපෘතිය යටතේ විහාරස්ථාන 40 ක පමණ සිතුවම් සංරක්ෂණයට හැකි වූ බවද ඔහු පැවසූ අතර, වැඩ නිම කළ කතළුව රජමහා විහාරය හා මිරිස්සේ සමුද්‍රගිරි විහාරය නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. තවද කහවිල්ගොඩ විහාරස්ථානයේ චිත්‍ර සංරක්ෂණය මේ සතියේ ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...

ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: පසුගියදා ඇල්ල -...