වියළි කලාපයේ වැව් තාම පිරී නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වාරි ජලාශවල ජල මට්ටම 27%ක පමණ ප්‍රමාණයේ පවතින බවත්, දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි ඇදහැලුණ ද වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනුම්දෙන්නේ, තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි. ඊයේ (01) දිනයේ වැසි වාර කිහිපයක් පමණක් එම ප්‍රදේශ වලට ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...