පාස්කු චෝදනාවලින් හේමසිරි නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ සියලු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙම නඩුවේ සාක්ෂි ඉදිරිපත්ව තිබුණු ආකාරය අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදහස් වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙරම වාර්තා කළෙමු.

සබැඳි පුවත් –

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම : හේමසිරි සහ පූජිත් නඩුවලින් නිදහස් වන ලකුණු !

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...