පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (07) අලුයම ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා , ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි.

ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ , අදාළ කර්මාන්ත ශාලාව තුළ කුරුඳු සහ කාඩ්බෝඩ් වැනි දෑ අඩංගු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...