දිවයිනට ආ ‘Brunswick’

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ‘Brunswick’ නම් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාව නිල සංචාරයක් සඳහා මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇත.

මෙලෙස කොළඹ වරායට සේන්දුවූ Spearhead-Class Expeditionary Fast Transport වර්ගයට අයත් ‘Brunswick’ නෞකාව, දිගින් මීටර් 103 හා නැව් මුළුව 24ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ANDREW H PERETTI කටයුතු කරන අතර, එහි නාවික කාර්‍යමණ්ඩලය දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළදී මෙරට වැදගත් ස්ථාන
කිහිපයක් නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බවද වාර්තා වේ.

‘Brunswick’ නෞකාව 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව බවයි තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...