මෙරට කර්මාන්ත ආරක්ෂා කිරීමට පියවරක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති තඹ, පිත්තල සහ ඇලුමිනියම් නීතියෙන් බැහැරව රටින් පිට කිරීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දී ඇත. ආනයන සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම තීරණැය ගෙන ඇත.

මේ හේතුවෙන් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත්, එච් එස් කේත යටතේ ලියාපදිංචි කර නොමැති භාණ්ඩ විදෙස් වෙළෙඳපොළ වෙත යාම වැළැක්වීමට සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එය මෙරට කර්මාන්ත ආරක්ෂා කිරීමේ පියවරක් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇලුමිනියම්, පිත්තල සහ තඹ ආනයන සහ අපනයනකරුවන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...