2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය

Date:

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර පොලිස් විද්‍යාලයේ දී ඊයේ (16) පැවැත්විණි.

මෙම ජාතික ශිෂ්‍යභට කදවුර දින 07 ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49 ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවෝ 1,225 ක් සහභාගී වූහ.

මෙම කදවුරේ සමාප්ති උළෙල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුනතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. මෙම අවස්ථාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වූහ.

මෙම උත්සවයේ අති දක්ෂතම බාලක ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස ලෙස මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය තේරීපත් වූ අතර අති දක්ෂතම බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලය තේරීපත්ව පොලිස්පති කුසලාන හිමිකර ගන්නා ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...