පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිටකොටුවේ දෙවන හරස් වීදියේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන ඇත.

මේ වනවිට, ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 7 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් ගින්නෙන් වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...