සෞභාග්‍යයේ කළුවර දැක්ම : ඊයේටත් වඩා අද විදුලිය කැපේ

0
582

බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙගාවොට් 541ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බැවින් අද දිනයේ කොටසකට පැය දෙකකුත් තවත් කොටසකට පැය තුනකුත් වශයෙන් දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, A B C යන කාණ්ඩ සඳහා අද පස්වරු 4.30 – 10.30 අතර කාලය තුළ පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

සෙසු කාණ්ඩවලට එම කාලසීමාව ඇතුළත පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

දිවයින පුරා විදුලි කප්පාදුව ඊයේ දිනයේ සිට ආරම්භ කෙරුණු අතර ඊයේ දිනයේදී විදුලි කප්පාදුව කෙරුණේ දිවයිනේ සියලුම කලාප සඳහා පැය දෙකක් බැගිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here