ඇන්තනි බ්ලින්කන් යළිත් ඊශ්‍රායලයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගාසා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට අවධාරණය කිරීම පිණිස, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව වාර්තා වේ,

ඊශ්‍රායල හමාස් සටන ආරම්භ වීමෙන් පසු බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වන බව පැවසේ.

ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යය වන අතර, බ්ලින්කන් ද යුදෙව්වෙකි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද පහර දෙන අතර, මේ වනවිට එම ප්‍රහාරවලින් ගාසා වැසියන් 9,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ...