ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

0
696

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

90 දශකයේ ජනප්‍රිය ගීත ගොන්නක් ඔහු සතුය.

ආත්මයෙන් ආත්මයේ…
හිඅමමීදුම් වළාකුලේ…
නිල් නුවන් පියවිලා…
සුරඟනක් කඳුළු සලා.
. ඔහුගේ ගීත වලින් කීපයකි…

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??