ඩීසල් නොමැතිකමෙන් බස් ධාවනයත් ඇන හිටින ලකුණු! (VIDEO)

ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් තුළ ඩීසල් නිකුත් කිරීමේදී පෞද්ගලික බස් රථවලට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.

මේ මොහොතේ ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම සඳහ පෞද්ගලික වාහන වෙත ප්‍රමුඛතාව නොදී පෞද්ගලික බස් රථයට ගොඩවීමට ජනතාව උනන්දු කරවීමට රජය පියවර ගත යුතු වන බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...