පොහොට්ටුවේ මාධ්‍ය හමුව සති දෙකකට අත්හිටුවයි?

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෛනික මාධ්‍ය හමුව සති දෙකක පමණ කාලයක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආර්ථික බංකොලොත්භාවයට රාජපක්ෂවරු ඇතුළු නිලධාරී කණ්ඩායමක් වගකිවයුතු වන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පක්ෂයක් ලෙසත් විශාල අපහසුතාවකට පත්ව සිටින අතර මාධ්‍යය විසින් නගන ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකි වීම උක්ත තීරණයට හේතුව වී ඇති බව සඳහන්.

එම නිසා තත්ත්වය යම් දුරකට හෝ සමනය වන තෙක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුව තාවකාලිකව සති දෙකක පමණ කාලයකට නතර කිරීමට තීරණය කර තිබෙන බවයි කියවුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...