සාම ක්‍රියාකාරිනියක වූ Vivian Silver හමාස් ප්‍රහාර වලින් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස් ප්‍රහාරවලින් කැනේඩියානු සාම ක්‍රියාකාරිනියක හමාස් ප්‍රහාර වලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලික වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ, සාමය වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි’ 74 හැවිරිදි Vivian Silver හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුව ඝාතනය කර ඇති බවයි.

ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර සාමය ඇති කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කටයුතු කළ කැනේඩියානු සම්භවයක් ඇති ක්‍රියාකාරිනියක වන Vivian Silver, ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, ටොරොන්ටෝ හි ඊශ්‍රායල කොන්සල් ජනරාල් Idit Shamir ඇයගේ පවුලේ අයට මේ පණිවුඩය දැනුම් දී ඇති අතර Vivian Silver මහත්මියගේ ඝාතනය ගැන ඊශ්‍රායලය ඔවුන්ගේ ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීමා නීර්ණයට නැවත කොමිසමක් පත්කරනවා. පළාත් සභා ඡන්දය ලබන වසරේ තියන්න බලාපොරොත්තු වෙනවා – ටිල්වින්

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී...

විපක්ෂ නායක සජිත් ඇල්ලේ බස් අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වයි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස්...

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...