*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

සෞඛ්‍යට නව පත්වීම් 2,519 ක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අරලියගහ මන්දිරයේදී ඊයේ (17) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු විය.

හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත්, මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan