වසර 11කට පෙර රොකට් යවපු රටක්.හැබැයි අද බංකොලොත්.මොකද හිතෙන්නේ?

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව මීට වසර 11 කට පෙර රොකට් යවපු රටක්. හැබැයි අද බංකොලොත්. මොකද හිතෙන්නේ? යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණු පොතට සටහනක් එක්කර තිබුණි.

සුප්‍රීම්සැට් -1 ලෙස හඳුන්වා දුන් මෙරට ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම 2012 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකෙරුණු අතර ඊට මුල් වූයේ හිටප්ය් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂය.

එය අභ්‍යාවකාශ ගත කෙරීම චීනයේ සිට සිදුඅක්ර තිබුණු බවටයි එකල වාර්තා කළේ.

කෙසේවෙතත් එවන් තත්ත්වයක තිබුණු රට මේ වන විට බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබෙන බවයි හර්ෂ ද සිල්වා මහතා දක්වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...