වසර 11කට පෙර රොකට් යවපු රටක්.හැබැයි අද බංකොලොත්.මොකද හිතෙන්නේ?

කොළඹ LNW:ශ්‍රී ලංකාව මීට වසර 11 කට පෙර රොකට් යවපු රටක්. හැබැයි අද බංකොලොත්. මොකද හිතෙන්නේ? යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණු පොතට සටහනක් එක්කර තිබුණි.

සුප්‍රීම්සැට් -1 ලෙස හඳුන්වා දුන් මෙරට ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම 2012 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකෙරුණු අතර ඊට මුල් වූයේ හිටප්ය් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂය.

එය අභ්‍යාවකාශ ගත කෙරීම චීනයේ සිට සිදුඅක්ර තිබුණු බවටයි එකල වාර්තා කළේ.

කෙසේවෙතත් එවන් තත්ත්වයක තිබුණු රට මේ වන විට බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබෙන බවයි හර්ෂ ද සිල්වා මහතා දක්වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහතට!

කොළඹ LNW:ගල්ෆ් කලාපයේ යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත්...

ඔබේ නුවන් පහණින් යලි එළිය ලැබේවා…… අමරණීය අමරදේව මතකාවර්ජන!

සටහන : සශිකලා මධුෂාණී හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගෙන දස...

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...