*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව හරීන්ට ලැබෙද්දී පවිත්‍රාට වාරිමාර්ග

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහාත් පත්කර තිබේ.

ඔවුන් දෙදෙනාම මීට මඳ වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මෙම අමාත්‍යාංශ ඔවුන්ට ලබාදී ඇත්තේ ඔවුන් දැනට දරණ අමාත්‍ය ධුරයන්ට අමතරව ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan