සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් , වස්කඩුව කොස්ගස්හන්දියේදී දුම්රියේ ගැටෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චෙක් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කළ සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් , වස්කඩුව කොස්ගස්හන්දියේදී ,අලුත්ගම සිට කොළඹ බලා යන දුම්රියක ගැටී තිබේ.

අනතුරින්, සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියෙන් දුම්රියට හා බස් රථයට දැඩි හානි සිදුව ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් අලුත්ගම සිට කොළඹ බලා ගිය මෙම දුම්රිය පමණක් අවලංගු වූ බවත්, අනෙකුත් දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...