වසර 150කට පසු නෙදර්ලන්තයෙන් හමු වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන එනම්, වසර 150කට අධික කාලයක් නෙදර්ලන්ත භාරයේ තිබූ මෙරටට අයත් පුරා වස්තු 6ක් අද (29) අලුයම යළිත් ශ්‍රී ලංකාවට භාර දී තිබේ.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම කෞතුක භාණ්ඩ භාර ගනු ලබීය.

එනම්,

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව,
රන් කස්තාන දෙකක්, පිහි දෙකක්,
රිදී කස්තාන සහ තුවක්කු දෙකක්

මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත් වේ.

මෙරට නෙදර්ලන්ත තානාපතිවරිය විසින් එම භාණ්ඩ නිල වශයෙන් භාර දීම සිදු කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...