වීරයාගේ දශක දෙකක් – පොත් දෙකක් . දෙසැ. 15 මහවැලියේදී

Date:

ප්‍රසාද් වීරසේකර විසින් දශක දෙකක් තිස්සේ රචනා කරන ලද කවි, “අපි විතරක් ඉතිං සතුටින්ද ?” සහ “මලවි හීසර මොටයි” යනුවෙන් පොත් දෙකක් වශයෙන් එළිදැක්වීම 2023 දෙසැම්බර් 15 වනදා සවස 2.30 ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එහිදී උපුල් ශාන්ත සන්නස්ගල, චූලානන්ද සමරනායක සහ විදර්ශන කන්නන්ගර යන සහෘදයින් විසින් දේශන පවත්වනු ඇති අතර වැඩසටහන මෙහෙයවීම විමල් කැටිපෙආරච්චි විසින් සිදුකරනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට ප්‍රසාද් වීරසේකර ආරාධනා කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...