අද (07) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ.ඩොලරයක ගැනුම් මිල රු. 321.18 සිට රු. රුපියල්. 321.67 ක් සහ විකුණුම් මිල රු. 332.38 සිට රු. 332.89 කි.

කොමර්ෂල් බැංකුව: ඇ.ඩොලරයක ගැනුම් මිල රු. 319.50 සිට රු. 321.75 ක් සහ විකුණුම් මිල රු. 330.50 සිට රු. 332 ක් වේ.

සම්පත් බැංකුව: එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322 ක් වූ අතර විකුණුම් මිල රු. 331 සිට රු. 332 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘යසිරු පුතා’ ළඟ තිබී අයිස් හා හෙරොයින් පැකට් 102ක් සොයා ගනී!

කොළඹ LNW:දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව...

කඩුගන්නාවේ නායයෑම් වලට හේතුව NBRO හෙළිකරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී...

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...