තාම ඒ කුරුලු හඬ එතැන” අද පුස්තකාල සේවා මණ්ඩලයේදී හැම අතටම

Date:

සම්මානනීය තරුණ සාහිත්‍යධරයෙකු වන ලහිරු කිතලගමගේ නවතම කාව්‍ය සංග්‍රහය “තාම ඒ කුරුලු හඬ එතැන” අද (දෙසැම්බර් 9 වන දා) ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශාලාවේදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

කළු සමනළයා,කවුළු ඇස පාමුල,චුට්ටා,පිණිදිය වැස්ස,රන්මුතු වැනි කෘතීන් සමඟ මීට පෙර පාඨක මනස මත අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් ලහිරුගේ මෙම කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අද පැවරී තිබෙන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ ට සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ ට යි.අම්ල සදරුවන්ගේ ගැයුම්වලින් රසව් වෙන මේ හරවත් සාහිත්‍ය කථිකා මණ්ඩපය මෙහෙයවීම පාරමී රණසිංහට පැවරී තිබෙනවා.

සටහන: නිෂ්මන් රණසිං​හ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...