සාමයේ පණිවුඩයට අරුතක් දී සිරවූ හදවත් වලටත් නිදහස!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැමට සාමයේ පණිවුඩය රැගෙන නත්තල් දිනය උදාවීම පෙරණිමිති කර ගනිමින් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මේ බව නිවේදනය කළේය.

එසේ නිදහස් වන පිසිසට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් වන අතර, නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහත පරිදි වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...