වෙඩි තැබීමකින් පාතාල කල්ලි නායකයකු සහ ගෝලයෙකු මරුට !

Date:

පාදුක්ක, තුන්තාන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පාතාල නායකයකු වන දොන් ඉන්දික නොහොත් මන්න රොෂාන් නමැත්තා සහ ඔහුගේ ගෝලයකු යැයි අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමකින් සිදුවූවක් බවට පොලිසිය සැක කරයි. වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...