පොහොට්ටුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අලි පාටියට ?

Date:

පොහොට්ටුවේ ප්‍රබල රාජ්‍ය ඇමති කෙනෙක් ළඟදීම අලි පාටියට එකතු වෙන්න ලෑස්තියි කියලා ආරංචියි.

මෙහෙම පනින්න හදන්නේ කන්ද උඩරට පැත්තේ දිළෙන නමක් තියෙන තරුණ රාජ්‍ය ඇමති කෙනෙක් ලු.

එයා පහුගිය කාලෙම පක්ෂය පිටින් අලි පාටියට හේත්තු කරන සයිස් එකෙන් දීපු ටෝක්ස් නිසා මෑත දවසක පොහොට්ටු ලොක්කෙක්ගෙන් පොඩි අනතුරු හැඟවීමකුත් ලැබිලා තිබුණා ලු.

ඒ අනතුරු හැඟවීමත් ගණන් නොගන්නා තාලෙට තාමත් ටෝක්ස් ඉෂූ කරන නිසා සංවිධායක පට්ටමට කොහොමත් සොරි වෙන සයිස් එකක් තියෙනවා කියලයි ආරංචි.

අලි පාටිය පැත්තේ අයත් කියන්නේ එයා ඉක්මනින්ම අලි පාටියට සෙට් වෙනවාමයි කියලා තමයි. වැල ඕපන් කරන්න මුලින්ම ගේන්නේ එයාව කියලාත් සමහරු කයිවාරු ගහනවා ලු.

තාම අලුත් අවුරුද්දේ පැති මාරුව පටන් ගත්තා විතරයිනෙ, බලාන ඉන්නයි තියෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...