ජනතා ප්‍රශ්නවලට උත්තර සොයා අනුර ළඟටත් එයි!

Date:

කොළඹ LNW:කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැණීම් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව දැනුවත් කිරීම සඳහා එම ගම්මානයේ නියෝජිත පිරිසක් පැමිණ තිබේ.

නීති විරෝධී ලෙස හුණුගල් කැණීමට විරෝධය පළකරමින් දින 150කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටිති.

ඒ අනුව එම හානිය නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...