ක්‍රීඩාවේ විවිධ පැති ඇගයේ

ලාංකේය ක්‍රීඩාවට විවිධ ආකාරයෙන් සම්බන්ධිත පුද්ගල පෞරශ්‍යන් ඇගයෙන් ස්පෝර්ට්ස් ඉන්ෆෝ චාන්ස් සම්මාන උළෙල මෙවර හත්වන වරටත් පැවත්වුණා.ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩාව හා සබැඳි විවිධ ව්‍යාපාර,ජනමාධ්‍යවේදීන්,වැඩ සටහන් මෙන්ම ඊට අදාළ සාහිත්‍යමය සහ කලා භාවිතාවන්ද ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියකට අදාළව ගොඬ නැඟිය යුතු විවිධ විෂයන් හඳුනාගෙන ඒවා ඇගයීම පළමුවරට ක්‍රියාවට නැංවුණේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ සම්මාන උළෙල හරහා යි. මෙවර සම්මාන උළෙලත් රටේ ඇති විවිධ ගැටළු මැද සංවිධානය කිරීම, ක්‍රීඩාවට සබැඳි අයගේ ගෞරවයට සහ සම්මානයට පාත්‍ර විය යුතු වුව ද,ඇගයීම් ලද පිරිසක් ඒසඳහානියෝජිතයෙක් හෝ සහභාගි නොකිරිමට උනන්දුවක් දක්වා නොතිබීම කණගාටුවට කරුණක්.විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඇගයීම්වලදි මේ තත්ත්වය බහුලව දකින්නට ලැබුණා.

මේ සමඟ දැක්වෙන්නේ එම සම්මාන උළෙලේ අවස්ථා කිහිපයක්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...