නැවතත් මුහුණු ආවරණයට හුරුවන Oklahoma වැසියෝ!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Oklahoma නගරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක රෝහල්වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව,විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

New York, California, Illinois and Massachusetts යන ප්‍රාන්තවල පිහිටි රෝහල් 11ක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 35ක පමණ මෙලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව සඳහන් වේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙසැම්බර් 17-23 දක්වා අමෙරිකාව පුරා කොවිඩ් හේතුවෙන් 29,000 දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත වී ඇති අතර එය පෙර සතියට වඩා 16%කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

vaccination

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...