Icon of the seas නෞකාව ලබන 27 දා ගමන් අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙතෙක් ලොව විශාලතම සංචාරක නෞකාව එනම්, ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල බව කියන Icon of the seas නෞකාව ලබන 27 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නුවර සිට යාත්‍රා කිරීම කැරිබියන් මුහුදෙන් ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

Icon of the seas නමින් හඳුන්වන මේ නෞකාව දිගින් අඩි 1198ක් වන අතර, මේ වන විට අවසන් නියාමන පරීක්ෂණ සිදු කරමින් පවතින බව ද වාර්තා වේ.

අමුත්තන් 5610කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 2350කට එක්වර ගමන් කළ හැකි එම අතිවිශාල සංචාරක නෞකාව තට්ටු 20කින් සමන්විත බව ද වාර්තා වේ.

නෞකාව ඉදි කිරීමට දින 900ක් ගත වී ඇතැයි බවද විදෙස් මාධ්‍ය වාර්තා ක‍රයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...