දිලුම්ට ප්‍රවාහන ඇමති ධූරය!

Date:

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඔහු මෙතෙක් කටයුතු කළේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ප්‍රවාහන අමාත්‍ය ධුරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දිනයේදී විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර ඒ අනුව හිස් වූ ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධූරයයි දිලුම් අමුණුගම මහතා වෙත භාර දී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...